sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපි එහෙමයි :P
    තොට පුලුවන්ද එච්චර දෙයක් කොර ගන්න :rofl::rofl:
    පොඩිඋන්ට පොඩි ඒවා තමයි හරියන්නේ...:lol::lol::lol:
    කරදර ජරමර නැති හිරිහැර බාධක නැති සුවබර ජෝලිබර සුන්දර මනහර කිරියෙන් පැණියෙන් ඉතිරුනු සුබ නව වසරක් වේවා





    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මා හිතවත් සදාදර සමීර මචං වෙත...

    අව්රුදු ඇවිත් දස දෙස සිරි පැතිරෙන්නේ......
    කැවුමෙන් කිරිබතෙන් මේසය ඉතිරෙන්නේ.....
    සතුටයි සොම්නසයි දසතින් දිස් වෙන්නේ...
    සමීර මචං ඔබටත් එලෙසම වෙන්නේ......

    ...
    කොව්ලා එයම යලි ඉස්තිර කරලා ගියා....
    දුක නැමේ අවුරුද්දෙ ජය වේවා සමීරයා......!! ති වෙලා සිත පැතුමන් පිරී ගියා....අවුරුදු ආවා යැයි එරබදු කියා ගියා.
    "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"

    ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!:)
    මා හිතවත් සදාදර සමීර මචං වෙත...

    අව්රුදු ඇවිත් දස දෙස සිරි පැතිරෙන්නේ......
    කැවුමෙන් කිරිබතෙන් මේසය ඉතිරෙන්නේ.....
    සතුටයි සොම්නසයි දසතින් දිස් වෙන්නේ...
    සමීර මචං ඔබටත් එලෙසම වෙන්නේ......

    අවුරුදු ආවා යැයි එරබදු කියා ගියා....
    කොව්ලා එයම යලි ඉස්තිර කරලා ගියා....
    දුක නැති වෙලා සිත පැතුමන් පිරී ගියා....
    මේ අවුරුද්දෙ ජය වේවා සමීරයා......!!

  • Loading…
  • Loading…
  • Loading…