RePost බුවා Sep 28, 2012 පොලොන්නරු යමු 1 පොලොන්නරු යමු 2 පොලොන්නරු යමු 3 මචං ත්රෙඩ් ටික බලලා කොමෙන්ටුවක් දාපන් කොල්ලෝ
coollifestyle4u Apr 13, 2012 එසේම වේවා කියලා ප්රාර්ථනා කරනවා.. හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්රාර්ථනා කරනවා...
එසේම වේවා කියලා ප්රාර්ථනා කරනවා.. හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්රාර්ථනා කරනවා...
maduranga_it Apr 13, 2012 "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!