C C chanaka chana Apr 13, 2012 සුභ අලුත් අවුරැද්දක් මචන්, සිතන පතන විදියට හැමදෙම ඉටු වෙන්න ඔනි.. බුදු සරණයි...
coollifestyle4u Apr 13, 2012 එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා...
එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා...
NPDJs Apr 13, 2012 obatath labuwau sinhala aluth auruddha kiriyen panien itherena nawa wasarak wewaaaaa
gayendra9*9 Apr 13, 2012 ඔබටත් ඔබේ පවුලේ සියළු දෙනාටත්, සාමය සතුට යස ඉසුරින් පිරි සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!!