Reaction score
710

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබටත් ඔබේ පව්ලේ සැමටත් යස ඉසුරින් පිරි නව වසරක් වේවා.....:D
    ලැබුවා වු නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා.
    එසේම වේවා!!!
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.....සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා......සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා......!!
    එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා ආවඩා....!!
    ආකාෂ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා...සදා තුමේහ අනුරක්ඛංතු!!!!!
    ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභ සූර්ය මංගල්‍යයක් සහ සුභ අළුත් අවුරුද්දක් වේවා!
    Sambudu saranin,
    devi rakawaranen,
    obatath paule samatath,
    sathuta,
    saubhagya,
    nirogeebawa, sapiri,
    siyalu pathum itu wana,
    subama suba nawa wasarak wewa!! :)

    ජීවීතෙ ආතල් කෝටියක් වේවා!:)
    මගෙ ගොඩක් ඇරියස් තිබිලා නෙ:nerd:
    සරුවට ඇතිද ඔහේ,
    කිරිබත් මේසා ඉතිරෙනා ලෙසේ,
    කොටහක් මටත් අරන් අනේ,
    එනවද ලැබූ මේ නව වසරේ
    ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
  • Loading…
  • Loading…
  • Loading…