අම්මටසිරිගජ වාව්.ඇත්තටම මේකනම් අහන්නත් සතුටුයි අමිලයො
දැක්කනෙ අපි තමා ඒකාලෙ හොල්ලන් හිටපු බුවාලා. අපි දැන් මේ ශේප් එකෙ ඉන්නෙ වැඩ බැරි නිසා නෙවෙයි ඔගොල්ලන්ට වැඩ පෙන්නන චාන්ස් එකක් දෙන්න ඕනෙ නිසා
තෑන්ක්ස් වන්සෙ එගේන් අමිල අයියෙ හරිම සතුටුයි මේක අහන්න ලැබිච්ච එක ගැන
