amila_90210
Reaction score
436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ ............... මට අර පොතේ දඩුමොණරෙ ගැන තියෙන ටික හොයල දෙන්නකෝ
    ලොල් කොහෙද දැක්කෙ කියන්නකො :ගොං හිනාව: :මං පව්:
    ඉතින් ගොන් මෝඩයො මම ඔය කිව්වෙ :කින්ඩි හිනාව:
    මම දාල තියෙන්නෙ bar ටික නම් 460X28 horizontal repeat කරල
    මැට්ට බොලයි......
    එහෙම කරන්න බෑ එක එක්කෙනා දාගෙන ඉන්න රෙසලුශන් එකේ හැටියට ඒක වෙනස් වෙනවනෙ ඒක
    මොකො වෙන්න ඕනි
    අම්මටසිරිගජ වාව්.ඇත්තටම මේකනම් අහන්නත් සතුටුයි අමිලයො
    දැක්කනෙ අපි තමා ඒකාලෙ හොල්ලන් හිටපු බුවාලා. අපි දැන් මේ ශේප් එකෙ ඉන්නෙ වැඩ බැරි නිසා නෙවෙයි ඔගොල්ලන්ට වැඩ පෙන්නන චාන්ස් එකක් දෙන්න ඕනෙ නිසා

    තෑන්ක්ස් වන්සෙ එගේන් අමිල අයියෙ හරිම සතුටුයි මේක අහන්න ලැබිච්ච එක ගැන :D
    හිටු මම තාම ස්ටෑන්ඩ් බයි ඉන්නෙ ඔය වගෙ බරපතල මාතෘකාවලට මම බහින්න හවස් වෙලා:P
    නෑ අමිල අයියෙ ඒ කාලෙ මම හිතන් හිට්ටෙ අලහකෝන් කියන්නෙ පර සුද්දන්ගෙ නමක්දෝ කියල
    බැලින්නම රාජසිංහද මොකාගෙද රජ කාලෙ හිටපු වීර පවුලක සර්නේම් එකක්
    කාටද ආඩම්බර ආ ?? පොහ් :P
    අනේ මංදා අමිල මට නං ඒ වගේ... කොහොම උනත් ලස්සනයි.... :උඩින්තිබ්බා:
    පාට පාට ලෝකයක් අමුතුම ආලෝකයක් කිව්වලු... ඔන්න අමිලෝ දැං හරි
    ඒ අනුරුත් කියන්නෙ අනුරුද්ධ වගේ එකක්නෙ.... හැබැයි අනුරුත් ලස්සනයි
  • Loading…
  • Loading…
  • Loading…