බොහොම ස්තුතියි මල්ලියාට. ඔන්න මම ගත්තා.. මාස්ටර් නැති පාඩුව කියල නිම කරන්න බැහැ...
මාස්ටර් සංගීතයට පමනක් නෙවෙයි දුක් විදින මිනිස්සු ගැන උනුවන හදවතක් තිබුන ඉක්මනින් කිපෙන..ඒත් එසැනින් නිවෙන ප්රබල සමාජවාදී අදහස් දැරූ මානව හිතවාදියෙක්....