Planthis
Reaction score
235

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • malli mama lankawe me dawasawala. mage ammata asaneepa wela. mama apahu 27 wenida lankawen pitathwenawa. nawatha gama rata awama pera paridi nisadasa saha kaviya thulin ayemath hamuemu. ethek mallita theruwan saranai
    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ට‍. ඔ‍න්න මම ග‍ත්‍තා‍.. මා‍ස්‍ටර් නැ‍ති‍ පා‍ඩු‍ව‍ කි‍ය‍ල‍ නි‍ම‍ ක‍ර‍න්න බැ‍හැ‍...

    මා‍ස්‍ටර් සං‍ගී‍ත‍ය‍ට ප‍ම‍න‍ක්‍ නෙ‍වෙ‍යි‍ දු‍ක්‍ වි‍දි‍න මි‍නි‍ස්‍සු‍ ගැ‍න උ‍නු‍ව‍න‍ හද‍ව‍ත‍ක්‍ ති‍බු‍න‍ ඉ‍ක්‍ම‍නි‍න්‍ කි‍පෙ‍න‍..ඒ‍ත්‍ එ‍සැ‍නි‍න්‍ නි‍වෙ‍න‍ ප්‍ර‍බල ස‍මා‍ජවා‍දී‍ අ‍ද‍හ‍ස්‍ දැ‍රූ‍ මා‍නව හි‍ත‍වා‍දි‍යෙ‍ක්‍....
    මාත් ඉතිං පරණ තාලෙට කැමතියි... :) මම එතනින්ම ඒ සිංදුව ගත්තා...ස්තුතියි මිත්‍රයා... :)
    ඔයාටත් බිංදුවෙ ප්‍රශ්ණයක් තියෙනව නේද? මධුර එක නම් යූස් කරන්නෙ Q අකුරෙන් තමා බිංදුව වදින්නෙ.සිංග්‍රීසි කියල තියෙන අනිත් එක නම් මම හිතන්නෙ X වලින්ද කොහෙද... :)
    යාළුවා...කොහොමද ඉතිං...?මම් රොන් අයියගෙ ප්‍රෝෆයිල් එකට ගිය වෙලාවෙ දැක්ක ලස්සන ගීතයක ලින්ක් එකක් දාල තියෙනව.ඔන්න මමත් ඒක ගත්ත...ස්තුතියි සහෝ... :)
  • Loading…
  • Loading…
  • Loading…