මේක අමු චාටර් වලියක් වෙන එක දන්න හින්ද තමයි සද්ද නැතුව හිටියේ.මම ඒ ගැන කතාකරන එක නවත්තන්ඩ නවත්තන්ඩ අනිත් එකා ත්රෙඩ් එකේ රිප්ලයි කලොත් මට කතා නොකර බෑනේ බන්.එහෙම රිප්ලයි කරල නවත්තල තිබ්බ වෙලේ දැන් අර පින්ක්පැන්තර් කියන පොන්නය මගෙන් ගේමක් ඉල්ලල පෝස්ට් එකක් දාලා.