urajdrlk Sep 16, 2013 මාමි..... කිව්වයි කියලා හිතා ගනින්...... මම මෙට්‍රෝපොලිටන් උන්ගෙන් ඩීලර් ප්‍රයිස් එක අහලා කියන්නම්.....
මාමි..... කිව්වයි කියලා හිතා ගනින්...... මම මෙට්‍රෝපොලිටන් උන්ගෙන් ඩීලර් ප්‍රයිස් එක අහලා කියන්නම්.....
DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
crazybuddy May 17, 2012 දානවා මචෝ.. මට පොඩි අවුලක් උනා ඒ කතාවට.. ඒකයි ටිකක් ප්‍රමාද උනේ.. ඉක්මනින් දාන්නම් මචං.. අදත් කොටස් කිහිපයක් දැම්මා..
දානවා මචෝ.. මට පොඩි අවුලක් උනා ඒ කතාවට.. ඒකයි ටිකක් ප්‍රමාද උනේ.. ඉක්මනින් දාන්නම් මචං.. අදත් කොටස් කිහිපයක් දැම්මා..