dj ice cold May 21, 2012 අඩෝ ජිල්බුවා උඹ ෆියෝන නංගිවත් යවාගන්නද හදන්නේ අර ෆයර් නංගිට අසික්කිත පීඑම් ගහල යවාගත්ත වගේ
Ali patiya May 11, 2012 හායි නන්ගි බබා... අර වල් කූලා මන් ගැන ඔයාට බොරු කතා කියනවා නේද ? ඔයා ඕවා ගනන් ගන්න එපා බබා. ඒකා මට ඉරිසියයි ඒකයි ඔය බොරු කියන්නේ. කවුරුත් නොකිව්වට ඔයා දන්නවනේ නන්ගි කූලා කියන්නේ අක්කි ලවර් කෙනෙක් කියලා. ඒකා එනකොට තමයි අක්කිලා පණ එපා කියලා දුවලා ගිහින් හැන්ගෙන්නේ .
හායි නන්ගි බබා... අර වල් කූලා මන් ගැන ඔයාට බොරු කතා කියනවා නේද ? ඔයා ඕවා ගනන් ගන්න එපා බබා. ඒකා මට ඉරිසියයි ඒකයි ඔය බොරු කියන්නේ. කවුරුත් නොකිව්වට ඔයා දන්නවනේ නන්ගි කූලා කියන්නේ අක්කි ලවර් කෙනෙක් කියලා. ඒකා එනකොට තමයි අක්කිලා පණ එපා කියලා දුවලා ගිහින් හැන්ගෙන්නේ .
dj ice cold May 10, 2012 ඔයත් ලස්සනයි ඔව් ඔව් මෙහෙ කෙල්ලෝ ඕක එනකොට හැඟෙනවා වැඩේ ඉතින් ඌ ඉන්නෙත් මෙහෙනෙ
dj ice cold May 10, 2012 අපේ අයිය හදල දීපු එක ඌ දන්නේ නෑ අපේ පැත්තේ කෙල්ලෝ ඔක්කොම වගේ මාත් එක්ක යාලු හින්ද මම දන්නවා