F
Reaction score
85

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මටත් හොඳයි :)

    අර වනචර සමීරයත් මේ පැත්තේ ඇවිත් නේද :dull:

    නංගි දන්නවද ඕක මේ ලඟදි තව නංගි කෙනෙක්ට වනචර පීඑම් ගහල ඒ නංගි ආයේ එන්නේ නෑ කියල ගියා :(
    මම නෙවෙ උබ:growl:
    හිතෙ නෙවේ එයා එනවා දැනුත් ටිකකට කලින් කතා කලා:frown:
    උබ තමා එයාට එක එක ඒවා කියල එලෙව්වෙ:growl: ආයේ එනවා මෙතන පච කෙලින්න:frown:
    මාව හම්බෙන්නත් වෙන එකකින් එනව:frown::cool:
    මාත් එක්ක කතා කරේ උඹ කරපු අසික්කිත වැඩ ගැන :growl:

    උඹ නැති වෙලාවට වෙන එකකින් ඒ නංගි මං කියපු හින්ද එනවා :cool:
    උබත් එක්ක කතා කරපු පාර තමා එයා යන්න ගියේ:growl:
    පව් :sorry:එන්නෙම නෑ දැන්:frown:
    අනේ පලයන් යන්න ඒ නංගි මාත් එක්කයි කතා කරේ :growl:

    අනේ මගේ කට :frown:
    පල එයා මට අන්තිම දවසෙ තමා කතා කලේ :frown:
    මම තමා පොඩ්ඩක් වත් හිත හැදුවේ:sorry: ..උබ වල් කතා කියල පැනිය දාල එයාගෙ හිත කඩලා:growl:
    ඒ නංගි උඹත් එක්ක අන්තිම දවසේ කතා කරෙත් නෑ :frown: එනවා මෙතන බොරු කියන්න :growl:
    මං හිත හැදුවට ඒ නංගිට උඹ එවපුව දරාගන්න බැරි වෙලා ගියේ :frown:
    අප්පෙ ඔව් මම දැක්ක උබ හිත හදලා තිබ්බ ලස්සන:growl:,උබෙ හිත හදපුපාර තමා එයා එන්නෙත් නැත්තෙ :sorry::frown:
    මොකද නැත්තේ :growl:

    මම පීඑම් කරේ ඒ නංගිගේ හිත හදන්න :)

    උඹ තමයි වනචර ඒවා කියල එයාට පීඑම් කරලා තිබ්බේ :frown:
    මම ගහපු පී ඇම් එකක් නෑ.:growl:.එදා මම ඇහුවා ඇයි උයා එන්නැත්තෙ කියලා :sorry:එතකොට නම් උබ යවල තිබ්බ වල් පී ඇම් ගොඩක් පෙන්නුවා :frown:
    ඇයි මොකෝ :growl:

    උඹ තමයි ඒ නංගිට අසික්කිත පීඑම් ගහල තියෙන්නේ :frown: එයා මට උඹ එවපු ඒවා ඔක්කොම පෙන්නලා ගියේ :frown:
  • Loading…
  • Loading…
  • Loading…