Kosala_Wickramasinghe Aug 5, 2012 සුබපැතුම් එක් කළාට සහෝදරයට ගොඩාක් ස්තුතියි http://i.123g.us/c/thank_birthday/card/303283.swf
කෝරලේමහත්තයා Jun 30, 2012 මගේ අලුත්ම ත්රෙඩ් එක බලන්න එන්න...පනිට්ටුවක් විතර ලොකු කමෙන්ටුවකුත් දාන්න හොදේ [IMG]
Rex921 Jun 25, 2012 මචන්, මේ ත්රෙඩ් එක රිපෝට් කරපන්. මේක අරන් තියෙන්නේ මගේ අයියාගේ බ්ලොග් එකෙන්. එයා ඒක දාලා තියෙන්නේ එයාගේ අත්දැකීම බෙදා ගන්න විතරයි. ඒත් මේ ත්රෙඩ් එක දාපු එකා ඒකෙන් උත්සාහ කරන්නේ සිංහල මිනිස්සුන්ට මඩ ගහන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1449697
මචන්, මේ ත්රෙඩ් එක රිපෝට් කරපන්. මේක අරන් තියෙන්නේ මගේ අයියාගේ බ්ලොග් එකෙන්. එයා ඒක දාලා තියෙන්නේ එයාගේ අත්දැකීම බෙදා ගන්න විතරයි. ඒත් මේ ත්රෙඩ් එක දාපු එකා ඒකෙන් උත්සාහ කරන්නේ සිංහල මිනිස්සුන්ට මඩ ගහන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1449697
Kosala_Wickramasinghe Jun 18, 2012 ලයිට් එක පත්තු කළා http://www.elakiri.com/forum/showthread.php?t=1445954
P P parakramagunathilaka Jun 14, 2012 මම req ekak damma accept karapan.khmada ban rep denne mama danne na hariyata ek eke wada.gedarada inne!
මම req ekak damma accept karapan.khmada ban rep denne mama danne na hariyata ek eke wada.gedarada inne!
Kosala_Wickramasinghe Jun 10, 2012 බොහොමත්ම ස්තුතියි සහෝ ඊළඟ ත්රෙඩ් එකෙත් මාත් එක්ක එකතුවෙන්න හැබැයි හොඳ දේ ලැබෙන්නේ ටිකක් පහුවෙලා
Kosala_Wickramasinghe Jun 9, 2012 http://www.elakiri.com/forum/showthread.php?p=12836118#post12836118
crazybuddy Jun 9, 2012 මචං අර කතාව ලියමුකො සෙට් වෙලා.. මම කොටසක් ලිව්වා.. එළට අරගෙන යන්න පුළුවන් වෙයි :D http://www.elakiri.com/forum/showthread.php?t=1440833
මචං අර කතාව ලියමුකො සෙට් වෙලා.. මම කොටසක් ලිව්වා.. එළට අරගෙන යන්න පුළුවන් වෙයි :D http://www.elakiri.com/forum/showthread.php?t=1440833
HHsujeewa Jun 7, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1294162&page=95 Meka balala re ekak dapan.meke full show tiyenawa bun.meka tamayi official eka
http://www.elakiri.com/forum/showthread.php?t=1294162&page=95 Meka balala re ekak dapan.meke full show tiyenawa bun.meka tamayi official eka