මචන් එලකිරි සම්මාන උලෙලෙ දිනන අයට තැග්ගක් විදියට ලස්සන අවතාර දෙන්න පොඩි අදහසක් ආවා ඔයා ග්‍රැෆික් වැඩ දන්න නිසා මෙකට සපෝට් එක දෙන්න පුලුවන්ද?

හැම ඉසව්වකින්ම 1,2,3 ගන්න අයට අවතාර දෙන්න ඕන අවතාර ඔක්කොම එලකිරි සම්මන උලෙල 2012 කියන පොදු තීම් එක යටතෙ හැදෙන්න ඕන එක එක ඉසව්ව සදහා වෙනස් කම් ඇතුව එකම ඉසව්වෙ 1,2,3 ස්තාන සදහා දෙන අවතාර වල පාට විතරක් වෙනස් උනොත් ඇති මම මෙ ගැන නදිමාල් ගෙන ඇහුවා එයා නම් සපෝට් එක දෙන්නම් කිවා මෙ වැඩෙට කැමති අවතාර හදන අය 3,4ක් සෙට් කරලා ඔයාට මම පිඑම් කරන්නම් ඔයාගෙ අදහස හැකි ඉක්මනට මට පිඑම් කරන්න
