෴සමනලී෴
Reaction score
162

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • oh man me thread ekaka dakala baluwe, balan giyaama aththane, meka oyaage ekaknam wahaama ayin karanna nangi, illan kanda one nhane nikan, beri welawath meka oyage newenam wahama x2 walin ayin karanna, mokada eka ayithikaarayata karana waradak nisa
    ඔව් නංගී රිමූව් කරලා දාන්න ලස්සන මලක් අකලට පර වෙන්න උනොත් එදාට අපිටත් සහගහාවි...
    තැන්ක්ස් නංගි..

    Buddy කියන කතාව හරි නංගි මේකේ කලින් නැගල ගියපු ත්‍රෙඩ් එකක් තිබුන. එකේ ඔය වගේ profile pic එකට දාපු ෆොටෝත් upload උනා,,මෙහෙම කියන්නේ එළකිරියේ ඉන්න අපි ඔක්කොම එක පවුලක සහෝදරයෝ වගේ නිසා..ඕක අයින් කරගන්න නැත්නම් ඉල්ලගෙන කැව වෙනවා..නෙට් එකට ෆොටෝ එකක් upload කරද්දී දෙපාරක් නෙවෙයි දහ දොළොස් පාරක් හිතන්න..
    ලස්සන වුණාට වැඩක් නෑ නංගියො.. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න දන්නෙ නැත්නම්.. ඔයා ඉල්ලගෙන කනවා ළගදිම.. එතකොට ඔයාටත් වෙන්නෙ අර කවුද කෙල්ලෙක් එල්ලිලා මැරුණා වගේ මැරෙන්න තමා.. දෙයක් වෙන්න කලින් ඕක අයින් කරලා දාන්න.. මම දන්නෑ ඉතිං.. ඔයාගෙ කැමැත්තක්.. මම ඔයාගෙ හොදට කිව්වෙ..
    පිස්සුද හලෝ මේකට ඔරිජිනල් පික්ස් දාන්න. ඉල්ලගෙන කන්න තමා ඔය හදන්නෙ. රිමූව් කරලා දානවා.
    ""පසුගිය සියවසේ හොඳම පේනකාරිය"" මේක මම බාගෙට කියවල තිබුනේ බූක් මාර්ක් එකක් දැම්ම එක ඩිලීට් වෙලා,අහම්බෙන් අයිමත් හම්බ උනා මේක නම් පට්ට රේප්+
    වැදගත් ලිපි කිහිපයක්ම දාලා තිබුණා.. බොහොම ස්තුතියි.. ඉදිරියටත් මෙවන් ලිපියන් දාන්න.. ඔයාට ජය නගේ..
    Nangi api 2na badimuda? Oya kelek mama kolek. E 2ma atine api 2na galapena. Nada? He he
  • Loading…
  • Loading…
  • Loading…