Honest-killer Jul 5, 2012 photo ekanam lassanai. habai ithin owa dagaththama nathi prashna enna puluwan.
Somapaala Jul 5, 2012 oh man me thread ekaka dakala baluwe, balan giyaama aththane, meka oyaage ekaknam wahaama ayin karanna nangi, illan kanda one nhane nikan, beri welawath meka oyage newenam wahama x2 walin ayin karanna, mokada eka ayithikaarayata karana waradak nisa
oh man me thread ekaka dakala baluwe, balan giyaama aththane, meka oyaage ekaknam wahaama ayin karanna nangi, illan kanda one nhane nikan, beri welawath meka oyage newenam wahama x2 walin ayin karanna, mokada eka ayithikaarayata karana waradak nisa
Randike Mendis Jul 4, 2012 ඔව් නංගී රිමූව් කරලා දාන්න ලස්සන මලක් අකලට පර වෙන්න උනොත් එදාට අපිටත් සහගහාවි...
prathapa89 Jul 4, 2012 තැන්ක්ස් නංගි.. Buddy කියන කතාව හරි නංගි මේකේ කලින් නැගල ගියපු ත්රෙඩ් එකක් තිබුන. එකේ ඔය වගේ profile pic එකට දාපු ෆොටෝත් upload උනා,,මෙහෙම කියන්නේ එළකිරියේ ඉන්න අපි ඔක්කොම එක පවුලක සහෝදරයෝ වගේ නිසා..ඕක අයින් කරගන්න නැත්නම් ඉල්ලගෙන කැව වෙනවා..නෙට් එකට ෆොටෝ එකක් upload කරද්දී දෙපාරක් නෙවෙයි දහ දොළොස් පාරක් හිතන්න..
තැන්ක්ස් නංගි.. Buddy කියන කතාව හරි නංගි මේකේ කලින් නැගල ගියපු ත්රෙඩ් එකක් තිබුන. එකේ ඔය වගේ profile pic එකට දාපු ෆොටෝත් upload උනා,,මෙහෙම කියන්නේ එළකිරියේ ඉන්න අපි ඔක්කොම එක පවුලක සහෝදරයෝ වගේ නිසා..ඕක අයින් කරගන්න නැත්නම් ඉල්ලගෙන කැව වෙනවා..නෙට් එකට ෆොටෝ එකක් upload කරද්දී දෙපාරක් නෙවෙයි දහ දොළොස් පාරක් හිතන්න..
crazybuddy Jul 3, 2012 ලස්සන වුණාට වැඩක් නෑ නංගියො.. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න දන්නෙ නැත්නම්.. ඔයා ඉල්ලගෙන කනවා ළගදිම.. එතකොට ඔයාටත් වෙන්නෙ අර කවුද කෙල්ලෙක් එල්ලිලා මැරුණා වගේ මැරෙන්න තමා.. දෙයක් වෙන්න කලින් ඕක අයින් කරලා දාන්න.. මම දන්නෑ ඉතිං.. ඔයාගෙ කැමැත්තක්.. මම ඔයාගෙ හොදට කිව්වෙ..
ලස්සන වුණාට වැඩක් නෑ නංගියො.. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න දන්නෙ නැත්නම්.. ඔයා ඉල්ලගෙන කනවා ළගදිම.. එතකොට ඔයාටත් වෙන්නෙ අර කවුද කෙල්ලෙක් එල්ලිලා මැරුණා වගේ මැරෙන්න තමා.. දෙයක් වෙන්න කලින් ඕක අයින් කරලා දාන්න.. මම දන්නෑ ඉතිං.. ඔයාගෙ කැමැත්තක්.. මම ඔයාගෙ හොදට කිව්වෙ..
crazybuddy Jul 3, 2012 පිස්සුද හලෝ මේකට ඔරිජිනල් පික්ස් දාන්න. ඉල්ලගෙන කන්න තමා ඔය හදන්නෙ. රිමූව් කරලා දානවා.
33000W Jul 3, 2012 http://www.elakiri.lk/forum/showthread.php?t=1446699 http://www.elakiri.lk/forum/showthread.php?t=1439572 http://www.elakiri.lk/forum/showthread.php?t=1443740 http://www.elakiri.lk/forum/showthread.php?t=1436855 ඕව තමයි දැම්මෙ මෙයා:baffled:.ඇත්තටම profile එක කැතයිද:eek:
http://www.elakiri.lk/forum/showthread.php?t=1446699 http://www.elakiri.lk/forum/showthread.php?t=1439572 http://www.elakiri.lk/forum/showthread.php?t=1443740 http://www.elakiri.lk/forum/showthread.php?t=1436855 ඕව තමයි දැම්මෙ මෙයා:baffled:.ඇත්තටම profile එක කැතයිද:eek:
prathapa89 Jul 1, 2012 ""පසුගිය සියවසේ හොඳම පේනකාරිය"" මේක මම බාගෙට කියවල තිබුනේ බූක් මාර්ක් එකක් දැම්ම එක ඩිලීට් වෙලා,අහම්බෙන් අයිමත් හම්බ උනා මේක නම් පට්ට රේප්+
""පසුගිය සියවසේ හොඳම පේනකාරිය"" මේක මම බාගෙට කියවල තිබුනේ බූක් මාර්ක් එකක් දැම්ම එක ඩිලීට් වෙලා,අහම්බෙන් අයිමත් හම්බ උනා මේක නම් පට්ට රේප්+
crazybuddy Jun 29, 2012 වැදගත් ලිපි කිහිපයක්ම දාලා තිබුණා.. බොහොම ස්තුතියි.. ඉදිරියටත් මෙවන් ලිපියන් දාන්න.. ඔයාට ජය නගේ..
Mr.Robet Jun 27, 2012 Nangi api 2na badimuda? Oya kelek mama kolek. E 2ma atine api 2na galapena. Nada? He he
Nu1Dnk Jun 26, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=648662 http://www.elakiri.com/forum/showthread.php?t=648662&page=107
http://www.elakiri.com/forum/showthread.php?t=648662 http://www.elakiri.com/forum/showthread.php?t=648662&page=107