gayankuwait Jun 28, 2012 උබ නෙමෙනම් ඔය බය නැතිව කතා කරපන් ආත්ම ගරුත්වය වෙනුවෙන් එකවුන්ට නෙමෙ හම ගියත් කතා කරපන් උබනම් ඔය කටයි පුකයි වහගෙන පැත්තකට වෙලා ඉදපන්
උබ නෙමෙනම් ඔය බය නැතිව කතා කරපන් ආත්ම ගරුත්වය වෙනුවෙන් එකවුන්ට නෙමෙ හම ගියත් කතා කරපන් උබනම් ඔය කටයි පුකයි වහගෙන පැත්තකට වෙලා ඉදපන්
sasliit Jun 28, 2012 mokadda me seen eka.... me ubada http://www.elakiri.com/forum/showthread.php?t=1453158
Pink panther Jun 28, 2012 wadiya kagahuwoth thowa ban karanwa kiwwa.. wadiya gema illagena yannathuwa hitahan..
Honest-killer Jun 28, 2012 wadiya kagahuwoth thowa ban karanwa kiwwa.. wadiya gema illagena yannathuwa hitahan..
sasliit Jun 27, 2012 සස්ලිට් නැවතත් මීට පෙර එනම් 2011ට පෙර හිටි සස්ලිට් වූ බව මිතර ඔබට දන්වනු කැමැත්තෙමි... මේ කියන්නේ මොන අප්රබන්සයක්ද යැයි හැගේ නම් 2011ට පෙර මා සිටි ස්වරූපය පැන්තාගෙන් අසා දැනගන්න.. ස්තුතියි... වීඑම්, පීඑම් සමග පමණක්ද අත්‍යාවශ්‍ය විටක පමණක් පෝස්ට් මගින්ද සම්බන්ද වෙමි.
සස්ලිට් නැවතත් මීට පෙර එනම් 2011ට පෙර හිටි සස්ලිට් වූ බව මිතර ඔබට දන්වනු කැමැත්තෙමි... මේ කියන්නේ මොන අප්රබන්සයක්ද යැයි හැගේ නම් 2011ට පෙර මා සිටි ස්වරූපය පැන්තාගෙන් අසා දැනගන්න.. ස්තුතියි... වීඑම්, පීඑම් සමග පමණක්ද අත්‍යාවශ්‍ය විටක පමණක් පෝස්ට් මගින්ද සම්බන්ද වෙමි.
sasliit Jun 25, 2012 මචං මම ඕව දැම්මෙ උඹල වගේ බොක්කෙ කොල්ලො වෙනුවෙන්.. අද ඒකෙ මම ප්‍රතිපල විදිනවා.. මගේ ඒව හොරකම් කලාම මට වඩා උන්ට තරහ යන්නෙ ඒ නිසා... මට පත්තරවලට ලියන්න ඕනනම් මීට ගොඩාක් කලින් පත්තර රස්සාවට මම යන්නෙ.. නමුත් මට එහෙම ඕන නෑ.. මම ඉල්ලන්නෙ උන් පත්තරේ එළකිරියෙ නම කියලා ප්‍රසිද්ධ කරන්න කියලා... ඒක ජීටීට එපානම් මට අවුලක් නෑ.. ආයෙ එළකිරියේ ගීතත් නෑ.. ඇයි බන් ෆේක් උනුත් කෙලවනවා.. එෆ්බී එකත් කෙලවනවා.. අපේ උනුත් කෙලවනවා... පත්තරත් කෙලවනවා... අන්තිමට බැලුවම එළකිරිය තියෙන්නෙ ඕප දූපා හා මරාගන්නයි තැන් තැන් වලින් කොපි කරපුව දාන්නයි විතරයි.. ඇත්ත එකක් දැම්මට එළකිරිය වගකීමක් නෑ... අවුලක් නැත සස්ලිට් සැලෙන්නේ නැත...
මචං මම ඕව දැම්මෙ උඹල වගේ බොක්කෙ කොල්ලො වෙනුවෙන්.. අද ඒකෙ මම ප්‍රතිපල විදිනවා.. මගේ ඒව හොරකම් කලාම මට වඩා උන්ට තරහ යන්නෙ ඒ නිසා... මට පත්තරවලට ලියන්න ඕනනම් මීට ගොඩාක් කලින් පත්තර රස්සාවට මම යන්නෙ.. නමුත් මට එහෙම ඕන නෑ.. මම ඉල්ලන්නෙ උන් පත්තරේ එළකිරියෙ නම කියලා ප්‍රසිද්ධ කරන්න කියලා... ඒක ජීටීට එපානම් මට අවුලක් නෑ.. ආයෙ එළකිරියේ ගීතත් නෑ.. ඇයි බන් ෆේක් උනුත් කෙලවනවා.. එෆ්බී එකත් කෙලවනවා.. අපේ උනුත් කෙලවනවා... පත්තරත් කෙලවනවා... අන්තිමට බැලුවම එළකිරිය තියෙන්නෙ ඕප දූපා හා මරාගන්නයි තැන් තැන් වලින් කොපි කරපුව දාන්නයි විතරයි.. ඇත්ත එකක් දැම්මට එළකිරිය වගකීමක් නෑ... අවුලක් නැත සස්ලිට් සැලෙන්නේ නැත...