sasliit Jul 6, 2012 බාලිකාවියන් තක්සලා දොරෙන් ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන් යන්තරේ හඬින් මන්තරේ දුමින් රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්
බාලිකාවියන් තක්සලා දොරෙන් ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන් යන්තරේ හඬින් මන්තරේ දුමින් රාවණා ඇවිත් හිඳීවි සෙයිලමේ ඉඳන්
Pink panther Jul 2, 2012 Sasiyath ne, kimbulath ne, thoth enawa yanawa... Dannam matath epa wenawa bn...
sasliit Jul 2, 2012 ඉස්කෝලෙ යන කාලෙ 1.30 වෙනකල් අපි කොච්චර තටමනවද යකෝ... අඩෝ වැඩේ කියන්නෙ 1.30 උනාම මට පට්ට දුකයි ඕයි... දකින දකින පැත්තෙ ගවුම්නෙ යකෝ.. ලගට ඇවිත් බුදු හාමුදුරුවො ලගදි වගේ එකත් පසව ඉන්නෙ.. අල්ලගෙන ඉබින්න හිතෙනව ඕයි.. ඉවසපන් පපුව...
ඉස්කෝලෙ යන කාලෙ 1.30 වෙනකල් අපි කොච්චර තටමනවද යකෝ... අඩෝ වැඩේ කියන්නෙ 1.30 උනාම මට පට්ට දුකයි ඕයි... දකින දකින පැත්තෙ ගවුම්නෙ යකෝ.. ලගට ඇවිත් බුදු හාමුදුරුවො ලගදි වගේ එකත් පසව ඉන්නෙ.. අල්ලගෙන ඉබින්න හිතෙනව ඕයි.. ඉවසපන් පපුව...