Malinga
Reaction score
1,013

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔය කරුණු පැහැදිලි කරන්න ගිහින් මම බැනුම් ඇහුවත් එක්ක.. තොට තියෙන අමාරුව මොකක්ද.. උඹ මොකෝ ෆේක් ඒවට උදව් කරන්නෙ කියලා.. ගොඩක් අයට මචං දෙයක් තේරුම් ගැනීමේ ශක්තියක් නෑ.. ඒ සයිඩ් එක නම් අන්තිමයි හොදෙ අපේ එවුන්ගෙ.. බලමු අනාගතේදිවත් හැදෙයිද කියලා.. මම අර කෙල්ල දාපු ප්‍රතිචාර පවා බැලුවා කිසිම වැරදි දෙයක් නෑ.. ඉතින් අපේ එවුන් හේතුවක් නැතුවනේ මචෝ ඒකිව බයිට් කරන්නෙ.. එහෙම බැලුවම පවුනේ.. අපි කවුරුත් මිනිස්සු.. අපේ හිත් රිදෙනවා වගේ තමයි අනිත් අයගෙත් හිත් රිදෙනවා.. ඒක තේරුම් ගන්න බෑ මෙයාලට.. ඒකයි වැරැද්ද.. මේකි හැමෝටම Skype ID, Phone Num දුන්නා නම් අන්න හරි එතකොට.. ප්‍රාතමික වැඩ බං මේවා.. මොලේ කොලොප්පන් වෙනවා විතරයි..
    නියම ප්‍රතිචාරයන් කිහිපයක් වැටුනා ත්‍රේඩ් එකට.. ඒ ගැන සතුටුයි මචං.. උඹ ගැන ආඩම්බර වෙනවා.. ඒ ටික බලලා වැරදි කරපු එවුන්ට වැරදි හදාගන්නත්.. කරන්න ඉන්න එවුන්ට නොකර ඉන්නත් පුලුවන් වෙයි.. ජය හා සතුට!!
  • Loading…
  • Loading…
  • Loading…