අඩෝ සිරා සිරා පට්ට මචන් උබ අයිමත් අපිට ලියනවද එළකිරියේ,නියමයි මචං. මම හිතුවේ එළකිරියේ දන එක නවත්තල කියල,උබෙන් ඉල්ලන්න ගියෙත් නෑ තව කතාවක් දන්නා කියල, උබේ Private කෙස් එකක් ද දන්නේ නැනේ උබ නැවැත්තුවේ,,ෆිට් එක මචන් අයිමත් ලියන්න ගත්තට උබට ජය...නියමයි මාර කම්මැලි කමේ හිටියේ දිගටම දාපන්කෝ මචෝ,,,,උබට මතකද අර සමින්දිගේ කෙස් එක එක ඉවර උනේ නෑ නේද බන් තාම..
