sachith19920726
Reaction score
11,509

Joined
Last seen
Viewing forum list

Profile posts Latest activity Postings About

  • තොට සුභම සුභ උපන්දිනයක් වෙවා මචෝ
    තව තව බඩු ගහන්න
    තව තව ගල් ගහන්න වාසනාව ශක්තිය ලැබේවා
    ඔව් ඒවා කියන්න බෑ බං.. වැඩි බලාපොරොත්තු නෑ මගේ ලයිෆ් එකේ.. තිබුන දේවලුත් නැතිවුණා.. ඉතින් දැන් නැතිවෙන්න දේකුත් නෑ..
    සිරාවටම මට දුක හිතුනා මචෝ.. මේ ලමයා ලිපයු අවසන් නිසදැස එහෙම බලපන්..
    ~ මිය යෑම කොයිතරම් දරුණුද ?? ~ මේ තියෙන්නෙ ඒක.. පවු බං අහිංසක ජීවිත.. අපි අද මෙහෙම හිටියට හෙට අපිට මොනා වෙයිද කියලා කවුද බං දන්නෙ.. ජීවිතං අනියතං මරනං නියතං කියනවනේ..
    එල එල මචං ඉඩක් තියෙන වෙලාවක කරන්නම්.. මේ අර ඩොලීගෙ සීන් එක දන්නවද බං..?
    අම්මටසිරි.. යකෝ මම ඔය සයිඩ් එක ගැන දන්නෙ නෑනෙ බං.. බයයි අත තියන්න ඕකට.. :(
    ඇයි යකෝ ඒ සයිට් එකට කැතයි කිව්වොත් අපේ ඒවට මොනවද කියන්නෙ.. ඒක මරු යකෝ.. සිරාවට තියෙනවා..
    එල එල.. උඹ සයිට් එකක් කරනවද..? දියන්කො බලන්න ලින්ක් එක..
    උඹ ඒක නොකිව්වත් මම අනිවා මුල් පේජ් එකේ කොමෙන්ට් එක අනිවා දානවා.. ත්‍රේඩ් එක දාපු ගමන් ලින්කුව එවපන්..
    ඔව් ඔව් අනිවා මචං.. එහෙම කරන්න ඉන්නෙ..
    තොගේ අරක කෝ.. තාම හදනවද.. ? :( තව සති දෙකයි..
    බ්ලොග් එක චාටර්ද..? :D
    මේක ඩොට් කොම් කරගන්න ඕන බං..
  • Loading…
  • Loading…
  • Loading…