එල! අව්ලක් නෑ! රේඩියෝ ටීම් එකට සෙට් වෙන්න පුළුවන් මචං ස්කයිප් හරහා. මූලික අවශ්‍යතාවයන් නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කැඩි කැඩි කනෙක්ට් නොවන. ස්කයිප් එකවුන්ට් එකක්. ගූගල් ගිණුමක්. සහ අඩු ගානේ ඩුවල් කෝ වගේ පීසී එකක්!
මුලින්ම කරන්න තියෙන්නේ ගුගල් එකවුන්ට් එක පි එම් එකක් මාර්ගෙන් හෝ චැටේ දාල එවපන්. ඊට පස්සේ ස්කයිපක් හදාගෙන ඉන්ස්ටෝල් කරගෙන ඉන්න. මම ඊ මේල් එකට ඔක්කොම විස්තර එවන්නම්! ගූගල් එකවුන්ට් එක අනිවා ඕනේ වෙයි!