Wolverine GTR
Reaction score
11,592

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • kella kiwwe ara special girl da ban ganna kiwwe udata ganna kiyala
    eyawa one nam thawa poddak zoom karanna puluwan
    anith girl nam penena nopenena ganata demme
    mokada 18+ nisa :P
    monawath change wenna ehema thiyenawada
    machan godak item demmoth chora wenna puluwan
    mama tikak imgs hadala dannam awulak ne ne
    ube eka me hadagena yanawa
    bagayak iwara karala mama ewannam ko ubata sample ekak balanna
    Elakiri Radio Show එක අහන්නේ නැද්ද කියලා මචන් ඇහුවේ:rolleyes:.host කරන්න එහෙම අදහසක් නැද්ද:P.
    එල එල ලොක්කා.. අවුරුදු හතරක් කට්ට කෑවලු හදන්න..
    මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්‍රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි..
    http://elakiri.com/forum/showthread.php?t=1480020
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

    එලකිරිය ගැන ෆට්ට ත්‍රෙඩ් එකක් තියෙනවා දැක්කද දැක්කෙ නැත්නම් බලන්න මගෙ ත්‍රෙඩ් එකක් නම් නෙමෙ
    එලකිරියෙ කොල්ලෙක්ගෙ එයාගෙ මහන්සියට අපි පොස්ට් එකක් දාලා සතුටක් ලබා දෙමු :)
    Arsenal, AC Milan ,Manchester United මේ තුන නම් නිකන්ම ගොඩ බන්:yes::yes::yes:.Chelsea එවුන්ට තමයි අවුල හතරම සුපිරි ටීම් හතරක්:rofl::rofl::rofl:.AFC Ajax වුනත් පට්ට ටීම් එකක් නේ:D:D:D.
    හ්ම්.. Wave ගැන දාලා තිබුණා එළකිරියෙත් කවුද කෙනෙක්.. අන්න ඒක නම් වටිනවා ආවොත්.. අනේ මන්දා ඕවා නම් සුවර් නැහැ ලොක්කා..
    අනේ ඔව්.. ඉන්ටර්නෙට් අතින් නම් ලංකාව අන්තිමයි.. වැදගත් දෙයක් හම්බඋනත් නෙට් අප්ලෝඩ් කරන්න බැහැනේ.. අවුරුද ගාණක් යනවා ඒකට.. :(
    NetTools 5.0.70 Almost 200 Hacking Tools [Mediafire]
    උඹට උවමනා වෙයිද මේවා..
    නැහැ ලොක්කා.. මම එයාටෙල් පාවිච්චි කරන්නෙ.. හච් එකට රුපියල් 75 දාලා රෑ දොළහෙන් පස්සෙත් ඩවුන් කරනවා.. අර මගුලෙ සීඩ්ස් නැහැ.. එයාටෙල් එකත් පට්ට ස්ලෝව්.. එපා වෙලා ඉන්නෙ..
  • Loading…
  • Loading…
  • Loading…