KPZ
Reaction score
1,622

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • sick macha...nn patta oya thiyenne.. oka dapan oka hodai... patta photo ekak dala oka dapan oya thiyenne.. elakiri.com wage.
    ane manda ban... :baffled: owa nam mata therenne naa...:nerd:
    balala mokak hari dapan.. thani ahata adena words tikak..:oo:
    අඩෝ වටිනවා මචං.. මොනවද බං අලුත් සිම් එකක් ගන්න ඕන කරන්නෙ..?
    මම පාවිච්චි කරන එක මාත් එක්ක වැඩ කරන කොල්ලෙක්ගෙ යාළුවෙක්ගෙ බං..
    එයාටෙල් එකක් කලින් පාවිච්චි කලේ.. ඒ මගුල අයින් කරලා දැම්මා..
    උඹ Hutch GB12 පැකේජ් එකද පාවිච්චි කරන්නෙ..? කීයක් ගෙවන්න ඕනද බං මාසෙට..? වැට් එක්ක
    මම දැක්කා එළකිරියෙ ගොඩක් එවුන් ඔය ගැන කතා වෙනවා මචං..
    මට ඒ දවස් වල ඒ සීන් එකම තිබුණා.. දවසක් මම ඕක ඔන් කරලා එළකිරි ආවා..
    ඒ වෙලාවෙ මෙන්න එලට සිංහල ටයිප් උනා.. ආයෙම මම ඕක Disconnect කරලා ටයිප් කලා.. ඒ වෙලාවෙ වැඩ කලේ නෑ.. ඊට පස්සෙ තමා වැඩේ ගොඩ ගියේ..
    රෙප් නැතුවට අවුලක් නෑ මචෝ..
    ඔය මගුල ගොඩක් අයට කරදරයක්නේ..
    එපා වෙනවා සිංහල ටයිප් කරන්න බැරි උනාම..
    ආහ්.. එල එල මචං.. මටත් අහම්බෙන් සෙට් උනේ.. :D
    bandwidth එක වැඩිපුර යනවද කියලා ඇහුව නිසයි එහෙම කිව්වෙ.. :D
    එහෙම අවුලක් නැහැ මචං.. මමත් පාවිච්චි කරන්නෙ ඒක..
    එහෙම හිතෙනවා නම් එළකිරි එන වෙලාවට විතරක් ඕක දාගත්තා නම් හරි මචෝ..
    උඹ සොෆ්ට්වෙයාර් එක දාලා බැලුවද..? අවුලක් නැතුව වැඩ නේද..? සිංහල ටයිප් වෙනවනේ එළටම.. :D
  • Loading…
  • Loading…
  • Loading…