bandwidth එක වැඩිපුර යනවද කියලා ඇහුව නිසයි එහෙම කිව්වෙ..

එහෙම අවුලක් නැහැ මචං.. මමත් පාවිච්චි කරන්නෙ ඒක..
එහෙම හිතෙනවා නම් එළකිරි එන වෙලාවට විතරක් ඕක දාගත්තා නම් හරි මචෝ..
උඹ සොෆ්ට්වෙයාර් එක දාලා බැලුවද..? අවුලක් නැතුව වැඩ නේද..? සිංහල ටයිප් වෙනවනේ එළටම..
