rcccc Sep 21, 2012 aha ehmadha kawudha ban dhanne ubanma hadenne nae kawadhawath Last Activity: Today 02:34 PM Current Activity: Viewing Thread ICC 20 20 gals -
aha ehmadha kawudha ban dhanne ubanma hadenne nae kawadhawath Last Activity: Today 02:34 PM Current Activity: Viewing Thread ICC 20 20 gals -
crazybuddy Sep 14, 2012 ඇයි යකෝව් පෙරේදත් හෙව්වෙ.. උඹ රේඩියෝ අහන නිසා රෑට මැසේජ් දාන්නෙ නෑ.. කොහොමෙයි මචං ඉතිං ජීවිතේ.. මම පොඩි ෂොට් එකක් දැම්මා බං..
ඇයි යකෝව් පෙරේදත් හෙව්වෙ.. උඹ රේඩියෝ අහන නිසා රෑට මැසේජ් දාන්නෙ නෑ.. කොහොමෙයි මචං ඉතිං ජීවිතේ.. මම පොඩි ෂොට් එකක් දැම්මා බං..
rcccc Sep 12, 2012 etakota katahy ban meyage thani 4to ekak nadda lassana ekak mam ubata dhnnadha hodha ekak
crazybuddy Sep 10, 2012 මට අද අහන්න වෙන්නෙ නැහැ කොල්ලො.. ෆිල්ම් එකක් ඩවුන් වෙනවා.. ඒක නිසා නෙට් ස්ලොව්.. මට අමතක උනා උඹ 92 කියලා මචං.. මම නම් අද අවුරුද්දකින් වයසට ගියා..
මට අද අහන්න වෙන්නෙ නැහැ කොල්ලො.. ෆිල්ම් එකක් ඩවුන් වෙනවා.. ඒක නිසා නෙට් ස්ලොව්.. මට අමතක උනා උඹ 92 කියලා මචං.. මම නම් අද අවුරුද්දකින් වයසට ගියා..