crazybuddy Aug 26, 2012 එල එල.. මොකුත් නැහැ බං අද පොඩි නිවාඩුවක් ගත්තා.. ඒක නිසා ආතල් එකේ ඉන්නවා.. ඊයෙ මොකෝ උඹ රේඩියෝ එක අහන්නෙ නැතුව ගියේ..? අදත් සෙට් වෙමු.. මට මතක විදියට අද වැඩේ කරන්නෙ ඩී.ජේ ගමයද කොහෙද..
එල එල.. මොකුත් නැහැ බං අද පොඩි නිවාඩුවක් ගත්තා.. ඒක නිසා ආතල් එකේ ඉන්නවා.. ඊයෙ මොකෝ උඹ රේඩියෝ එක අහන්නෙ නැතුව ගියේ..? අදත් සෙට් වෙමු.. මට මතක විදියට අද වැඩේ කරන්නෙ ඩී.ජේ ගමයද කොහෙද..
crazybuddy Aug 25, 2012 උඹ ඉන්නවද සුපුනයා.. වරෙන් රේඩියෝ අහන්න.. http://radio.elakiri.com/live/ මෙතනින් සෙට් වෙයන් චැට් එකට.. සිංදු ඉල්ලන්නත් පුළුවන්.. ElaKiri Interactive Radio!
උඹ ඉන්නවද සුපුනයා.. වරෙන් රේඩියෝ අහන්න.. http://radio.elakiri.com/live/ මෙතනින් සෙට් වෙයන් චැට් එකට.. සිංදු ඉල්ලන්නත් පුළුවන්.. ElaKiri Interactive Radio!
crazybuddy Aug 25, 2012 එල එල.. උඹ විභාගෙන් ගොඩ යන්න කියලා ප්රාර්ථනා කරනවා.. කැම්පස් යනවද සිලෙක්ට් උනොත්..?
crazybuddy Aug 2, 2012 ඔව් කොල්ලො.. අවුලක් ආබාධයක් නෑ.. හොදින් ඉන්නවා.. එල එල මචං.. විභාගෙ ගොඩදාගනින් කොහොම හරි.. උඹට කොහොමද..?
ඔව් කොල්ලො.. අවුලක් ආබාධයක් නෑ.. හොදින් ඉන්නවා.. එල එල මචං.. විභාගෙ ගොඩදාගනින් කොහොම හරි.. උඹට කොහොමද..?
kandya Jul 22, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1463103 busy නැති වෙලාවක බලන්න ටිකක්..:rofl:
crazybuddy Jul 15, 2012 හායි සුපුනයා.. කොහොමද..? කවුද මේ නංගියා..? මෙන්න මේ ත්රේඩ් එකේ ඉන්න කෙල්ල ලස්සනද බලපන්කො..