sasliit Sep 29, 2012 http://www.mediafire.com/?i50lyw8ufgkdvw5 මේකෙ 4 නැත්නම් 5 ඔයා ගැන කියනවා අහල බලන්න
RePost බුවා Sep 28, 2012 පොලොන්නරුවේ යමු 1 පොලොන්නරුවේ යමු 2 පොලොන්නරුවේ යමු 3 මචං ත්රෙඩ් ටික බලලා කොමෙන්ටුවක් දාපන් කොල්ලෝ
NUWAN BUWA Sep 27, 2012 මේ දවස්වල ප්රශ්න ගොඩයි බන් ,,,,,,,, තිස්සයා (උබට ඉස්සරහින් බයික් එක පැද්දේ) එකෙකුට ගහලා බන්ධනාගාර ගතවෙලා එක අස්සේ සමිරයා(ප්රිසන් ගාර්ඩ්)ගේ අයියා බයික් එක හප්පගෙන කොලබ මහ ඉස්පිරිතාලේ
මේ දවස්වල ප්රශ්න ගොඩයි බන් ,,,,,,,, තිස්සයා (උබට ඉස්සරහින් බයික් එක පැද්දේ) එකෙකුට ගහලා බන්ධනාගාර ගතවෙලා එක අස්සේ සමිරයා(ප්රිසන් ගාර්ඩ්)ගේ අයියා බයික් එක හප්පගෙන කොලබ මහ ඉස්පිරිතාලේ
NUWAN BUWA Sep 27, 2012 අඩෝ පුලුවන්නම් වරෙන්කො බන් මල්ලි සෙනසුරාදා උදේට ,,,,, උබලට කිව්වේ නැත්තේ ගොඩක් දුර ඉදන් පට්ට කට්ටක් කන නිසා...................................
අඩෝ පුලුවන්නම් වරෙන්කො බන් මල්ලි සෙනසුරාදා උදේට ,,,,, උබලට කිව්වේ නැත්තේ ගොඩක් දුර ඉදන් පට්ට කට්ටක් කන නිසා...................................
crazybuddy Sep 27, 2012 ආ.. උඹ ඌව දන්නවද බං..? මෙන්න උගේ ගේම් එක.. :D http://www.youtube.com/watch?v=5ZYcdyb0aIo http://www.youtube.com/watch?v=quIpWBmsD7o 3D නැහැනේ බං.. :(
ආ.. උඹ ඌව දන්නවද බං..? මෙන්න උගේ ගේම් එක.. :D http://www.youtube.com/watch?v=5ZYcdyb0aIo http://www.youtube.com/watch?v=quIpWBmsD7o 3D නැහැනේ බං.. :(