බැලුවා මචන්... මොකක් ගැනද විශේශෙන් කිව්වේ මචන්
හාමුදුරුවරු මරපු එකද? මචන් ඔය මරලා තියෙන්නේත් උබ කියනවා වගේ අනුන් හදන්න නොගිහින් තමන්ව හදාගත්ත මිනිස්සුන්ව... අනිත් උන් ආයුද මුවහත් කරනකොට බුද්දිය මුවහත් කරපු මිනිස්සුන්ව... ඕක තමයි මචන් කියන්නේ අහින්සක කමින් උන් අයුතු ප්රයෝජන ගන්නවා කියලා..