crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනෙ මංද බන් ඔකා කුමන ජාතියෙ පුද්ගලයෙක්ද කියලා:rofl:
    එපා වෙනව නෙ බන් කිසිම නිදහසක් නැ නෙ කියක් හරි එකතුකරඟෙන බිස් නම්ස් එකක් පටන් ගනින් මම නම් කිය දෙනවා කිව්වත් නිදහ්ස නැති කරගන්නෙ නැ:)
    මොන ආතල් ද බන් ඒ උබල හිතන හැටි මට දැන් නම් එපා වෙලා අනුරාදපුරෙ පැත්තෙ වගෙ ගිහින් හෙනක් වත් කොටන්න ඔනෙ:dull:
    මගෙ නෙට් කෙලවිලාද කොහෙද නිකන් ඉදලත් ඩි යු මිටර් එකෙ කට්ට අන්තිම කෙලවරෙ:oo:
    උන්ගෙ ඩැඩා වැඩි කතාවක් නැ තම්යි හැබැයි සමිය ර්තරම් අවුලක් නැ:rofl:
    සමියා බයටද කොහෙද මුලින්ම තාත්තගෙ නම්බර් එක දෙන්නෙ:oo: පස්සෙ උගෙ නම්බර එක දෙන්නෙ:P ඔකා ආයෙ ලිදෙ දන්නෙ නැ:baffled: මොනා කරන්නද බන් ඔහෙ ඉන්නවා:dull: උබ මොකද කරන්නෙ දැන් වැඅ නැ නෙ:rolleyes:
    ඌ පව්:rofl: වැඩක් නැ ඔක ගැන කතාකරලා:dull:
    සමියා එන නෙ මේ වෙලාවට:rolleyes:මම නම් මේ ව්එලාවට වැඩිය එනෙන් නැ:baffled:
    කෝල් එකක් දියන් බලන්න :)
    මම හිතුවා උබ ගියපු විදියට ඔය වගෙ වැඩක් කරගනි කියලා:baffled:පොඩි එක උබ වගෙ කලුයිද නැත්නම් පිලිපින කෙල්ලො වගෙ පාන්ඩු පාටද:rofl:
    මම එක් දරු පියෙක් දැන් අයියෙ කියලා කතා කරපන් මිට පස්සෙ
    ඔයාගෙ බ්ලොග් එක ගොඩාක් ලස්සනයි අයියෙ ..
    කතා ගොඩක් තියෙනවා.. ඔයාට ගොඩාක් තෑන්ක්ස්..
    ඔයාගෙ බ්ලොග් එක ගොඩාක් ලස්සනයි අයියෙ ..:D
    කතා ගොඩක් තියෙනවා.. ඔයාට ගොඩාක් තෑන්ක්ස්.. ;):)
    ජංගිය නෙමෙ නිකන්වත් උබ ඉන්න පලාතක එන්නෙ නැහැ උබ සචිත් එක්ක හැමෙනනවා කියලා ආර්ංචියි
    ජංගිය නෙමෙ නිකන්වත් උබ ඉන්න පලාතක එන්නෙ නැහැ උබ සචිත් එක්ක හැමෙනනවා කියලා ආර්ංචියි
    ගල් කාරයො ආශය කරන්නෙ නැහැ අපි
    :frown:
    මල්ලියේ නරක මිතුරන් හමුවන්න එපා!
    ජන්ගිය නොදා කාමරේට එන්න එපා!
    උදෙ පාන්දර මේ කලවැද්දාව දැක්කෙ:oo: තු විතරක්:frown: වෙන ෆෝටෝ එකක් තිබුනෙම නැද්ද උගෙ:rofl:
  • Loading…
  • Loading…
  • Loading…