crazybuddy Oct 10, 2012 එල එල... මචං ගයාන් අයියා.. හැමදාම සතුටෙන් හිටපං.. තුන්වෙනි ළමයා හම්බවෙනකොටත් අපිව දැනුවත් කරපන් ඈ.. අද ඉඳන්වත් හැදෙන්න බලන්න සහෝ.. ඔයා දැන් එක දරු පියෙක්නේ.. අද ඉඳන් එහෙමනේ ඔයා කතා කරන්න කිව්වෙ අපිට.. එලස්..!
එල එල... මචං ගයාන් අයියා.. හැමදාම සතුටෙන් හිටපං.. තුන්වෙනි ළමයා හම්බවෙනකොටත් අපිව දැනුවත් කරපන් ඈ.. අද ඉඳන්වත් හැදෙන්න බලන්න සහෝ.. ඔයා දැන් එක දරු පියෙක්නේ.. අද ඉඳන් එහෙමනේ ඔයා කතා කරන්න කිව්වෙ අපිට.. එලස්..!
KPZ Oct 10, 2012 http://www.elakiri.com/forum/showthread.php?p=13601819#post13601819 තේරෙයිද මන්ද බං :(