මචං අපි මොකක් හරි සයිට් එකකින් හරි බ්ලොග් එකකින් හරි අරගෙන එළකිරි එකේ දාන පොස්ට් එකක.. එම සයිට් එකේ (ඔරිජිනල් සයිට් එකේ ) ලින්ක් එකක් පොස්ට් එකේ අවසානයෙන් දාන ඒක වරදක්ද ... මම කාලෙකට පස්සේ අයෙත් එළකිරි එකේ පොස්ට් දාන්න ගත්තේ දැන් නීති රීති වෙනස් වෙලා වගේ පෙනුනා ඒකයි ඇහුවේ... මොකද මම දාපු පොස්ට් එකක ලින්ක් ඒක එඩිට් කරලා තිබුනා ඒ ගැන ටිකක් පහදන්න ..එහෙම කරනවානම් පොස්ට් ඒක උස්සගෙන ආව ඔරිජිනල් සයිට් එකට කරන අසාධාරණයක්... වෙබ් එකේ තමන්ට කැමතිනම් ඕනෙම සයිට් එකකට යන්න පුළුවන් ලින්ක් එඩිට් කරන ඒක වැරදි නේද... (මොඩරේටර් කෙනෙක් විසින් ලින්ක් එකක් එඩිට් කර ඇත )...