chika009
Reaction score
392

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    මම ගාව එකක් තිබ්බ. ලෙඩනම් එනවා වයසත් එක්ක. වරදක් නෑ. ගන්නකොට සස්පෙන්ශන් හොදට බලපන්. සන් රූෆ් එක වටේ දිරලා වතුර එනවද බලපන්. ඩීසල් නම් ඉතින් 7ක් 8ක් කරනවා. දැන් 2000න් පස්සේ ආපු වට්ටක්කා මොඩල් එකත් යන්නේ 55-60යි. ඒ නිසා උපරිම 35-40කට වඩා දෙන්න එපා. තේරුමක් නෑ
    ඔබතුමා 10 million ඉන්වෙස්ට්මෙන්ට් එකක් ගැන අහල තිබුන නේද thread එකක, මම හිතන් ඉන්නවා තේ / Egarwood (වල්ලපට්ට) /Sadalwood (සුදු හදුන්) / පලතුරු / මල් වගාවක් පටන් ගන්න. Initial investment හොයාගන්න ඕන නිසා මමත් ටිකක් වැඩේ pause කරලා ඉන්නේ. FD වලට වඩා හොද ROI එකක් තියෙනවා ඒවගේ ඒකක නේද, කැමතිනම් කතාකරල අපි වැඩක් පටන් ගමු.
    පරණ වැඩි නේද....?? ඕවායේ අනික බොඩි කන්ට්‍රෝල් යුනිට් එහෙම තියෙනවද දන්නේ නෑ.... අනික දිරුම් එහෙමත් ඈති නේ.... නරකද අළුත් එකකට හෝ පලමු / දෙවන ඕනර් එකක් බැලුවොත්....??
    Thanks
    මට Internet Inbuilt තියන ටැබ් එකක් හරි මිනි ලැපක් හරි ඔෟනි විස්තර දන්නවද?
    Vehicle Service Station Ekaka වැඩකිඩ:D:D:D:D
    නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවලා බලලා යම් දැනුමක් ගනින් මචං.:cool::cool:
  • Loading…
  • Loading…
  • Loading…