crazybuddy Nov 4, 2012 ඔව් කොල්ලො දැන් නම් ටිකක් හොඳයි.. දවස් හතරක් නිවාඩු දැම්මා.. අද තමා බං ආයෙම වැඩට ආවෙ.. ජොබ් එකට කෙලවෙනවා නැත්නම්.. ඒකට කෙලවුනොත් ඔක්කොම ඉවරයි..
ඔව් කොල්ලො දැන් නම් ටිකක් හොඳයි.. දවස් හතරක් නිවාඩු දැම්මා.. අද තමා බං ආයෙම වැඩට ආවෙ.. ජොබ් එකට කෙලවෙනවා නැත්නම්.. ඒකට කෙලවුනොත් ඔක්කොම ඉවරයි..
crazybuddy Nov 4, 2012 බ්ලඩ් වල අවුලක් මචං.. දැන් ටික දවසක් වෙනවා.. බ්ලඩ් චෙක් කලා කිහිප සැරයක්ම.. ඊට පස්සෙ බෙහෙත් දුන්නා.. දැන් නම් ටිකක් හොඳයි.. ආයෙම දවස් 21 කින් බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා..
බ්ලඩ් වල අවුලක් මචං.. දැන් ටික දවසක් වෙනවා.. බ්ලඩ් චෙක් කලා කිහිප සැරයක්ම.. ඊට පස්සෙ බෙහෙත් දුන්නා.. දැන් නම් ටිකක් හොඳයි.. ආයෙම දවස් 21 කින් බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා..