මචෝ ඒ වැඩේ මාරම ප්‍රොසෙස් එකක් තියෙන දෙයක්...මම ඔන්න ගිය බ්‍රහස්පතින්දා ඉඳන් වැඩේට අත ගැහුවා..එක පාරම ශෝ එක දෙන්නේ නෑ මචෝ...මර වොයිස් ටෙස්ට් ඒව මේවා වැඩ ගොඩක් තියෙනවා මම වොයිස් ටෙස්ට් එකෙන් නම් පාස් උනා...රේඩියෝ ශෝ එක කනවා වගේම ටෙස්ටින් ශෝස් 5ක් වත් කරන්න ඕන එකක් මම කලා..වැඩදි පෙන්වලා දුන්නා වොයිස් නම් හොඳයි කියුවා...මෙයාලා කරන්න ප`මිෂන් දුන්නොත් දෙන්නේ හෙට තමා...එහෙම උනොත් මට මේ වීක් එකේ උදේම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා සින්දු ටික ඉල්ල ගන්න මම ගාව ලොකුම කලෙක්ෂන් එකක් නෑ...ඩිල් අයියලා වගේම රේඩියෝ ටීම් එකම මාරම හෙල්ප් ෂුල් මම ෆෝ එක වෙනවා නම් කොහොමත් කලින් pM එකක් දානවා ඔයාට....