too_little
Reaction score
667

Joined

Profile posts Latest activity Postings About

  • ඔව් නංගි මම දැක්කා කලින්ම.. මම ඒක බුක්මාක් කරගත්තා.. ටිකක් දිගට ලියන්න හිතුනා මගේ පුංචි කාලෙ ගැන.. ඒකයි.. :D රෑට කොමෙන්ටුවක් දාන්නම් නංගි..
    අපෝ ඔව්.. දැන් නම් කලින් දොයි ගන්නවා..
    බොහොම ස්තුතියි නංගියා ඔයාට..
    දැන් නම් ලොකු අවුලක් නැහැ නංගියා.. Blood Picture එකක් ගත්තා.. ඊට පස්සෙ ඒක බලලා දොස්තර බෙහෙත් වගයක් දුන්නා.. දවස් 21කින් ආයෙම බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා.. දවස් 4ක විතර පොඩි නිවාඩුවක් දැම්මා.. අද තමා වැඩට ආවෙ..

    BLOOD PICTURE

    RBC : ARE NORMOCHROMIC & NORMOCYTIC.

    WBC : SHOW NORMAL NEUTROPHOL & LYMPHOCYTE COUNT WITH MORPHOLOGY & MARKED EOSINOPHILIA.

    PLATELETS : ARE NORMAL IN NUMBER.

    COMMENTS : MARKED EOSINOPHILIA. (ABSOLUTE EOSINOPHILL COUNT 2000/CUMM)

    SUGGEST : TO LOOK FOR REACTIVE CAUSES OF TREATMENT IF EOSINOPHILIA PERSISTS AFTER APPROPRIATE THERAPHY SUGGEST HAEMOTOLOGYCAL REVEW.
    Nangi radio show ekak karanava nam kohomada e vade da join venne....
    Dil ayya ge show eke eka davasakata hari karanna kiyala iye mata keepadenek ma kiuva...
    podak e gana vistara tikak mata nivadu paaduve kiyanna puluvan vei da ???
    නංගො??? කොහොමද ඔයාට???ඔයා පරිස්සමෙන් ඉන්නවා නෙද?????? FB eketh post damma
  • Loading…
  • Loading…
  • Loading…