crazybuddy Nov 8, 2012 ඔව් මචං.. බ්ලඩ් වල අවුලක් වුණා.. කිහිප සැරයක්ම බ්ලඩ් චෙක් කලා බං.. ඊට පස්සෙ බෙහෙත් වගයක් දුන්නා දවස් විසි එකක් බොන්න කියලා.. ඒ බීලා ආයෙම බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා..
ඔව් මචං.. බ්ලඩ් වල අවුලක් වුණා.. කිහිප සැරයක්ම බ්ලඩ් චෙක් කලා බං.. ඊට පස්සෙ බෙහෙත් වගයක් දුන්නා දවස් විසි එකක් බොන්න කියලා.. ඒ බීලා ආයෙම බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා..