සිරාවටම malinga ayya අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
සොදුරු අතීතය මතක් කලාට උබට පින්
අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි