geethq Dec 11, 2013 ah ehenam uba thamai, uba magen camera ekak ganath ahuwane, ube number ekath dunna mata hoyaganna ba api yaluwo tika yale trip ekak yanna baluwe ayeth dawasak dekak kale innath ekka poddak wistara kiyapan machan pm karapan
ah ehenam uba thamai, uba magen camera ekak ganath ahuwane, ube number ekath dunna mata hoyaganna ba api yaluwo tika yale trip ekak yanna baluwe ayeth dawasak dekak kale innath ekka poddak wistara kiyapan machan pm karapan
yktsandaruwan Dec 4, 2013 මගේ_චාරිකාව_II එක්ක එකතු වෙන්න...4to ටිකත් බා ගන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1589374
මගේ_චාරිකාව_II එක්ක එකතු වෙන්න...4to ටිකත් බා ගන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1589374
gayankuwait Apr 14, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1548277 මචන් ඔය ත්රෙඩ් එකෙ කඹ Super Kings(CrazyBuddy) මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes: සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
urajdrlk Nov 28, 2012 ඕකේ බැටරිය 18,000 + 12% VAT බං..... මාස 6ක වොරන්ටි එක්ක..... ගාන වැඩි නිසයි මම කතා නොකරේ..... ඔරිජිනල් නැතුව වෙන එකක් දාලාත් වැඩක් නෑ බං..... මම ට්රයි එකක් දෙන්නම්, ඔය ගානට අඩුවෙන් අරන් දෙන්න..... හැබැයි උඹ එවපු පාට් නම්බර් එක නම් වැරදිනේ මචන්....
ඕකේ බැටරිය 18,000 + 12% VAT බං..... මාස 6ක වොරන්ටි එක්ක..... ගාන වැඩි නිසයි මම කතා නොකරේ..... ඔරිජිනල් නැතුව වෙන එකක් දාලාත් වැඩක් නෑ බං..... මම ට්රයි එකක් දෙන්නම්, ඔය ගානට අඩුවෙන් අරන් දෙන්න..... හැබැයි උඹ එවපු පාට් නම්බර් එක නම් වැරදිනේ මචන්....
urajdrlk Nov 28, 2012 මචන් ඕක DV6 නේද.....?? http://h10025.www1.hp.com/ewfrf/wc/product?cc=us&lc=en&dlc=en&product=4230700 මේක නේද....??
මචන් ඕක DV6 නේද.....?? http://h10025.www1.hp.com/ewfrf/wc/product?cc=us&lc=en&dlc=en&product=4230700 මේක නේද....??