rcccc Nov 20, 2012 pissudha bola mata apahasa karanna epa mama parana vm ekak damme jayanthya baya karanna
rcccc Nov 20, 2012 මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
sachith19920726 Nov 20, 2012 අම්මා පුතාගෙන් මෙසේ අසයි... පුතාට ඕනෑ මල්ලි කෙනෙක්ද? නංගි කෙනෙක්ද? නෑ... මට ඕනෑ අයිය කෙනෙක්.... ඉතින් ගෙනල්ලා දීපංකෝ....
අම්මා පුතාගෙන් මෙසේ අසයි... පුතාට ඕනෑ මල්ලි කෙනෙක්ද? නංගි කෙනෙක්ද? නෑ... මට ඕනෑ අයිය කෙනෙක්.... ඉතින් ගෙනල්ලා දීපංකෝ....
crazybuddy Nov 20, 2012 දැන් නම් ඇඟට අමාරුවක් නැහැ මචෝ.. හෙට ආයෙම ලේ එකක් චෙක් කරගෙන ඩොකා මීට් වෙන්න යන්න ඕන..
mjayanatha Nov 20, 2012 සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
sasliit Nov 19, 2012 අම්මා පුතාගෙන් මෙසේ අසයි... පුතාට ඕනෑ මල්ලි කෙනෙක්ද? නංගි කෙනෙක්ද? නෑ... මට ඕනෑ අයිය කෙනෙක්.... ඉතින් ගෙනල්ලා දීපංකෝ....
අම්මා පුතාගෙන් මෙසේ අසයි... පුතාට ඕනෑ මල්ලි කෙනෙක්ද? නංගි කෙනෙක්ද? නෑ... මට ඕනෑ අයිය කෙනෙක්.... ඉතින් ගෙනල්ලා දීපංකෝ....