ශ්‍රී ලංකාවේ ඉපදුන, හැදුන වැඩුන, රටට වැඩක් කරන, රට බෙදාගන්න උත්සහ නොකරන, රට තම ජාතියට අයිති කරගන්න නොහදන, තම රට ලෝකෙ උතුම්ම රට බවට පත් කරන්න හදන කෙනාට තමයි නියම සිංහලයා කියන්නෙ.
මේ රට අයිති මම ඔන්න ඔය කියපු අයට.
ඒකට ආගමක් කියල වෙනම එකක් නෑ.
ඔය කියපු දේවල් වලට අයිති නැති කෙනා ලංකාවට අයිති නෑ.
රට බෙදන්න හදන රට තම ජාතියට අයිති කරගන්න හදන ය දැන් එන්න එන්නම වැඩි වෙනවා.
ඒ අතරෙ ආගම් හැම ආගමේම ඇතුල් වෙනවා.