sasliit Nov 21, 2012 සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
sasliit Nov 18, 2012 ..කොහොමද යාලුවේ කලෙකිනි ඔබ දැක්කේ.. ..කවියෙන් තමයි මොහු ඉස්සර පිටු රැක්කේ.. ..වෙනදා වගේ රස කවි වැල් මුගෙ හක්කේ.. ..පරණ යාලුවෙකි උඹ තාමත් මගෙ බොක්කේ..
..කොහොමද යාලුවේ කලෙකිනි ඔබ දැක්කේ.. ..කවියෙන් තමයි මොහු ඉස්සර පිටු රැක්කේ.. ..වෙනදා වගේ රස කවි වැල් මුගෙ හක්කේ.. ..පරණ යාලුවෙකි උඹ තාමත් මගෙ බොක්කේ..