sayu11111
Reaction score
285

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් අක්කෙ.. දවස් දෙක තුනකවත් නිවාඩුවක් දාන්න ඕන.. එපා වෙලා තියෙන්නෙ වැඩම කරල.. දවසෙන් වැඩි හරියක් මේක ඇතුලෙනේ..
    ඔව් අක්කෙ.. අම්මත් කිව්වා.. ඒත් නිවාඩුවක් තමා නැත්තෙ.. :( අද ඩොක්ටර් හම්බවෙන්න යන්න ඕන.. හරි නම් ඊයෙයි එයාව හම්බවෙන්න ඕන.. ඒත් එයා ඊයෙ ඇවිල්ලා නැහැ.. අදලු එන්නෙ..
    ඊයෙ ලේ එකක් චෙක් කලා අක්කි.. මේ ඒකෙ රිපෝට් එක..

    EOSINOPHILS කලින් 70% තිබුණනේ.. දැන් ඒක 22% අඩුවෙලා බෙහෙත් වලින්.. ඒත් අක්කි.. :(

    NEUTROPHIL - LOW
    http://www.medfriendly.com/neutrophil.html

    LYMPHOCYTE - HIGH
    http://www.medfriendly.com/lymphocyte.html
    හූයියා
    oya තමයි පටන් ගත්තේ..
    හා නැද්ද??හා නැද්ද??
    යකෝ මූට ඒ ටික කියන්න ගියපු ටිකට කොච්චර spelling Mistake කොර ගත්තද ආයේ ඉස්කෝලේ ගිහින් ඉංග්‍රීසි,සිංහල දෙකම ඉගෙන ගෙන වර හිප‍ටු පැටියා.
    ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ .අර sayu ඔය ඉන්නේ බැබැලි බැබැලිතමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝකියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
    මිනිස්සු ඉරිසියාවට එක එක කතා කියයි තමන් බුද්දියෙන් විමසලා කටයුතු කරන්න
    මෙක කුහක ලොකයක් සහො.ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. පරිපුර්න ලස්සනක් නම් ලොවෙත් නෑ සහෝ.නිකන් හීන දකින්න එපා. ලස්සන සාපේක්ශයි සහෝ.ඔයාට ලස්සන එක මට කැත වෙන්න පුලුවන්. මගේ බුද්දියට සාපේක්ශව ඔයාගේ බුද්දියට අඩුයි සහෝ. කොහමත් අර පොඩිකාලේ ඔයාගේ ඔලුව වැදුනට පස්සේ ඔයාගේ බුද්දිය තවත් අඩුවුනා කියලා මම දන්න්වා සහෝ.පිස්සුවත් සාපේක්ශයි සහෝ.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ
    හූයියා
    oya තමයි පටන් ගත්තේ..
    හා නැද්ද??හා නැද්ද??
  • Loading…
  • Loading…
  • Loading…