crazybuddy Nov 22, 2012 හ්ම්.. ඔලුවෙ තිබුණ එක බරකින් නිදහස් වුණා වගේ දැනෙනවා.. මේ බෙහෙත් සති දෙකක් බීලා ආයෙම බ්ලඩ් ටෙස්ට් එකක් කරගෙන එන්න කිව්වා.. ඒක තමා එපාම වෙන වැඩේ.. බෙහෙත් බීලම එපා වෙලා තියෙන්නෙ දැන් නම්.. ඒත් කරන්න දෙයක් නෑ.. අකමැත්තෙන් හරි බොන්න වෙනවනේ..
හ්ම්.. ඔලුවෙ තිබුණ එක බරකින් නිදහස් වුණා වගේ දැනෙනවා.. මේ බෙහෙත් සති දෙකක් බීලා ආයෙම බ්ලඩ් ටෙස්ට් එකක් කරගෙන එන්න කිව්වා.. ඒක තමා එපාම වෙන වැඩේ.. බෙහෙත් බීලම එපා වෙලා තියෙන්නෙ දැන් නම්.. ඒත් කරන්න දෙයක් නෑ.. අකමැත්තෙන් හරි බොන්න වෙනවනේ..
crazybuddy Nov 22, 2012 නංගි මම ඩොක්ටර් හම්බවෙන්න ගියා.. දැන් අවුලක් නැහැ කිව්වා.. බෙහෙත් වගයක් දුන්නා බොන්න.. ඒකට ඉතුරු ටික හොඳ වෙයි කිව්වා..
නංගි මම ඩොක්ටර් හම්බවෙන්න ගියා.. දැන් අවුලක් නැහැ කිව්වා.. බෙහෙත් වගයක් දුන්නා බොන්න.. ඒකට ඉතුරු ටික හොඳ වෙයි කිව්වා..