මම කට්ටා Nov 19, 2012 හානේ ඔයා ස්කෝලෙත් යනවා එහෙනම්. එල එල ඒ වැඩ ටිකත් හොඳට කර ගන්න. නිකන් එලකිරි එකේ කාලෙ මරන්නේ නැතුව.. වැඩක් නෑ මාසයකට වැඩි කාලයක් එලකිරියට ආවේ නෑ.. නිකන් හොයලා බැලුවේ නෑනේ මම උන්නද මලාද කියලවත්. චී චී අන්තිමයි. මෙහෙමවත් කතා කරන අපිට ගහන්න ඕනා
හානේ ඔයා ස්කෝලෙත් යනවා එහෙනම්. එල එල ඒ වැඩ ටිකත් හොඳට කර ගන්න. නිකන් එලකිරි එකේ කාලෙ මරන්නේ නැතුව.. වැඩක් නෑ මාසයකට වැඩි කාලයක් එලකිරියට ආවේ නෑ.. නිකන් හොයලා බැලුවේ නෑනේ මම උන්නද මලාද කියලවත්. චී චී අන්තිමයි. මෙහෙමවත් කතා කරන අපිට ගහන්න ඕනා
මම කට්ටා Nov 18, 2012 ahh loku akke......... halooo kohomadha kohomadha radio eka karanne nadhdha dan
RePost බුවා Nov 18, 2012 එකට දෙකක් කෙල්ලන් ඉන්න රටේ තාම නෑනේ මේකට කෙල්ලෙක් සෙට් උනේ කෝ බොල මේකේ හිටිය කෙල්ලෝ අනේ වරෙන් ටූ උබවත් මට වෙන්න සෙතේ..... http://www.elakiri.com/forum/showthread.php?p=13872089
එකට දෙකක් කෙල්ලන් ඉන්න රටේ තාම නෑනේ මේකට කෙල්ලෙක් සෙට් උනේ කෝ බොල මේකේ හිටිය කෙල්ලෝ අනේ වරෙන් ටූ උබවත් මට වෙන්න සෙතේ..... http://www.elakiri.com/forum/showthread.php?p=13872089