H H Hasaganim May 11, 2015 uba site eke register unada... wisthara onanam fb waren meken chat karanna bane bn.. withdrow karanna widi godak tiyanawa.
uba site eke register unada... wisthara onanam fb waren meken chat karanna bane bn.. withdrow karanna widi godak tiyanawa.
urajdrlk Feb 28, 2013 මම ලැප් ගෙනත් ගොඩ ගහගෙන ඉන්නේ නෑ මචන්...... ඕඩර් එකක් ආවොත්, ගෙනත් දෙනවා..... i7 ම නේ ඕනා.....?? Spec එක දෙන්නකෝ ඕනා කරන..... එතකොට ඒ ලගින් යන ලැප් ටිකේ ගණන් දෙන්නම්..... Original Agent Warranty එක්ක බඩු දෙන්නේ....... හොර පාරෙන් ගේන බඩු නෑ.....
මම ලැප් ගෙනත් ගොඩ ගහගෙන ඉන්නේ නෑ මචන්...... ඕඩර් එකක් ආවොත්, ගෙනත් දෙනවා..... i7 ම නේ ඕනා.....?? Spec එක දෙන්නකෝ ඕනා කරන..... එතකොට ඒ ලගින් යන ලැප් ටිකේ ගණන් දෙන්නම්..... Original Agent Warranty එක්ක බඩු දෙන්නේ....... හොර පාරෙන් ගේන බඩු නෑ.....
urajdrlk Nov 28, 2012 ඕක මචන් මොඩල් දෙකක් තියෙනවා..... 1. 4GB RAM 750GB HDD 1GB VGA 2. 4GB RAM 1TB HDD 1GB VGA
urajdrlk Nov 26, 2012 5520 Pricing එවලා නෑ මචන්.... මම හොයලා බලලා අනිද්දාට කියන්නම්..... ඔරිජිනල් ඩීලර් ගෙන්වන බඩු නම්, 8GB එනවා අඩුයි....
5520 Pricing එවලා නෑ මචන්.... මම හොයලා බලලා අනිද්දාට කියන්නම්..... ඔරිජිනල් ඩීලර් ගෙන්වන බඩු නම්, 8GB එනවා අඩුයි....