වැඩේ නැගල යනව කියල දන්නව මචෝ..

ඒත් මෙහෙම ගන්න rep වලට වඩා මහන්සියෙන් හොයාගන්න rep එක ලැබෙද්දි ෆන් වැඩී..

බලපන් මගෙ ඇන්ඩ්රොයිඩ් thread එක Sticky වෙලා තියනව.

මේ වෙද්දි එළකිරි එකේ කෙටිම කාලෙකින් වැඩිම Views තියෙන්නෙ මගෙ thread එකට.

ඒත් මම මේ වෙනකම් දාපු එක post එකකවත් thread එකකවත් රෙප් ඉල්ලල නෑ..

උබේ කොටු ගානනම් ඉක්මනින් පිරෙනව.


සතුටුයි ඒ ගැන.


ජය
