චිරි චිරි වැස්ස
Reaction score
1,213

Profile posts Latest activity Postings About

  • මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක
    machan... mama android 4n ekak gaththa ban...:) sooti help ekak oni mata...
    task killer ekak use karana eka hodada ban? anit de google maps use kalot api wena ratakadi a rate map eka auto display wenawada natham api daganna want da manually?

    help bro...:)
    හැම මිනිහෙක්ගේම මතු පිටින් පේනවට වැඩිය ගැඹුරු දර්ශනයක් නොපෙනෙන හිත ඇතුලේ තියනවා කියලා මටනම් හිතෙනවා.:) මොකද මටත් එහෙම වෙනස් දැක්මක් තියනවා.:)මොනවා උනත් ඔයාටත් එහෙම හොඳ දැක්මක් ඇති කියලා මට හිතෙනවා.:) ඔයාගේ හිතේ තියන සිතිවිල්ල පිරිසිඳු නම් වටේ පිටේ මිනිස්සු මොනවා කිව්වත් අවුලක් නෑ මචං.:) බය නැතුව උඹේ අදහස කියපන්... :)මොකද හැම තැනම නරක මිනිස්සු නෑ. ඉන්න හොඳ පුද්ගලයා උඹට සෙට් වෙනවා. උඹේ චේතනාව පිරිසිඳුනම්:):)

    ~තෙරුවන් සරණයි~
    මචන් හොඳ පුතාට ඔය වගේ පෝස්ටර් ව්‍යාපාරයක් කරන්න කිව්වේ මම බන්. ඌ මුලදි ඕකට කැමති වුනොත් නෑ. මම යි කිව්වේ. මගේ විසිටර්ස් මැසෙජ් ටික පොඩ්ඩක් බලපන්කෝ. එතකොට උඹට සීන් එක තේරෙයි.

    මට සමවෙන්න ඕනා. වැරැද්දක් වුනානම්.
    උඹේ ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ ත්‍රෙඩ් එකෙන් කට්ටියට සෑහෙන සේවයක් වෙනවා වගේ පේනවා. ඇත්තම කිව්වොත් පේජර්ස් බර ගානක් ගිහිල්ල තියන නිසා බලන්නත් කම්මැලී.. පට්ට ත්‍රෙඩ් එකක්.

    :sorry::sorry::sorry:
    උබ දිනුම් මචන්. අපි සහයෝගෙන් ඉමු බන් මොකටද නිකන් වාද කරලා. :):):) එලකිරි ජය වේවා
  • Loading…
  • Loading…
  • Loading…