හැම මිනිහෙක්ගේම මතු පිටින් පේනවට වැඩිය ගැඹුරු දර්ශනයක් නොපෙනෙන හිත ඇතුලේ තියනවා කියලා මටනම් හිතෙනවා.

මොකද මටත් එහෙම වෙනස් දැක්මක් තියනවා.

මොනවා උනත් ඔයාටත් එහෙම හොඳ දැක්මක් ඇති කියලා මට හිතෙනවා.

ඔයාගේ හිතේ තියන සිතිවිල්ල පිරිසිඳු නම් වටේ පිටේ මිනිස්සු මොනවා කිව්වත් අවුලක් නෑ මචං.

බය නැතුව උඹේ අදහස කියපන්...

මොකද හැම තැනම නරක මිනිස්සු නෑ. ඉන්න හොඳ පුද්ගලයා උඹට සෙට් වෙනවා. උඹේ චේතනාව පිරිසිඳුනම්

~තෙරුවන් සරණයි~