NUWAN BUWA Dec 1, 2012 ඉන්න පවුලත් නැතිවෙන වැඩක්.. අපි ඕවට කියන්න ගියොත් අපි නරක මිනිස්සු වෙනව බං.. ඊට වඩා හොදයි වෙන දේ බලාගෙන ඉන්නෙක..
ඉන්න පවුලත් නැතිවෙන වැඩක්.. අපි ඕවට කියන්න ගියොත් අපි නරක මිනිස්සු වෙනව බං.. ඊට වඩා හොදයි වෙන දේ බලාගෙන ඉන්නෙක..
kellsupun Nov 26, 2012 ow ow drink eka dala ow dan nam tikak hodai adiya tiyanna puluwan dan hodatama hodaida ?
maxboysl Nov 25, 2012 පට්ට මචන් මන් දැන් ටාසන් පොත කියවලා එවර කලා විතරයි, ඒක මන් කලින් කියවලත් නැහැ. උබට ජයෙන් ජය